උණුසුම් කාලගුණික තත්ත්වයක් By .. // 2019 මාර් 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වයඹ පළාතෙත් මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවධානමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. Facebook Twitter Google+ Recommended Articles