උඩුවේ ධම්මාලෝක හිමිගේ මවට කොවිඩ් By රුවන් කාශ්‍යප // 2021 ජුනි 17 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක හිමිගේ මවට කොවිඩ් ආසාදනය වී ඇති බව උන්වහන්සේ සිය ෆේස් බුක් ගිණුමෙන් සඳහන් කරති. තමන්වහන්සේගේ මව නවලෝක රෝහලේ දැඩි සත්තාකර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් උන්වහන්සේ පවසති. Facebook Twitter Google+ Recommended Articles