උඩවලව වේල්ල හරහා මර්ගය අදියර කිහිපයක් යටතේ වසා දමයි


අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය අදියර කිහිපයක් යටතේ වසා දැමීමට නියමිත බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ අනුව දෙසැම්බර් 15වනදා සිට ජනවාරි 15වනදා දක්වා අදියර කීපයක් ඔස්සේ එම මාර්ගය වසා දැමෙන බව මහවැලි අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. 



Recommended Articles