උඩරට විවාහ නීතියේ වෙනසක් - විවාහ වීමට දෙමාපිය අවසර ඕන නෑ


උඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම කරුණ ලංකාවේ මූලික නීතියට පටහැනි බවත් මිට අමතරව විවාහ ලියාපදිංචි කිරීමේ කරුණුද සංශෝධනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා පැවැසීය. 



Recommended Articles