උඩරට දුම්රිය මාර්ගයේ පවතින අවහිරතාව හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කර තිබේ.
අවලංගු වූ දුම්රිය කාලසටහන.