උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා පමණයි


ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමට ලක්වීමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්ථාවෙයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles