උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතාව අවසන්


අද අලුයම කඩිගමුව හා ඉහළ කෝට්ටේ යන දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් හා ගල් කඩා වැටීමත් සමගම දුම්රියක් ඒහි ගැටි පීලි පැනිමෙන් අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යළි ආරම්භ කර තිබේ.

 



Recommended Articles