උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය හා ගෙලිඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ. දුම්රිය මාර්ගයට ඉහළින් පැවැති පස් කණ්ඩියක් නාය ගොස් එහි පස් හා ගල් දුම්රිය මාර්ගයට වැටී තිබේ. දුම්රිය සේවකයන් එම ස්ථානයට ළගාවෙමින් පවතියි