උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරිමට තවදුරටත් බාධා


අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාය ගිය හා දුම්රිය මාර්ගය සෝදා ගිය ස්ථාන තවමත්ෙ යථාවත් කිරීමට නොහැකිව  තිබේ. එම ප්‍රදේශයට මේ වන විටත් දැඩි වර්ෂාවක් පවතිත වෙමින් පැවැතීම මේ සඳහා හේතුවෙ වෙයි.

 



Recommended Articles