උඩරට දුම්රිය ගමනාගමනයට යලි බාධා


මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කිහිපයක් අද (26) දින පෙරලී ඇතිබවත්, එසේ පෙරලුණු ගල් ඉවත් කිරිමේ කටයුතු මේවන විට සිදුවන බවත් වාර්ථාවෙයි.

මේ අතර, නුවරඑලිය කදපොළ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කද පොළ ගල් පාලම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට (26) භාධා පැමිණ ඇති බවද වාර්ථාවෙයි. 



Recommended Articles