උඩරට දුම්රිය ගමනාගමනයට තවදුරටත් බධා - දුම්රිය කිහිපයක් අවලංගුයි


උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටර්න් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයට පසුකඳු කඩා වැටී ඇති බව වාර්ථාවනවා.

මෙසේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, අද දින (27) ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාත්‍රී 8.30 - කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන්කරන සීඝ්‍රගාමී තැපැල් දුම්රිය සහ ප.ව. 6.30 බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන්කරන සීඝ්‍රගාමී තැපැල් දුම්රියන් අවලංගු කොට ඇතිබවද දුම්රිය දෙපාර්ථමේන්තුව සඳහන් කරනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles