උඩකල්ලාගම රක්ෂිතය ගිනිගෙන අක්කර 15ක් විනාශයි


ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හුරැලු වැව 186 යකල්ල ග්‍රාම සේවා තුලානේ උඩකල්ලාගම රජයේ රක්ෂිතය ගිනි ගිනිගෙන ඇත.

එම ගින්නෙන් රක්ෂිතයේ අක්කර 15කට වැඩි ප්‍රමාණයක් ගගින්නෙන් විනාශ වි තිබේ.

ගලෙන්බිදුණුවැව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ගිනිගත් රක්ෂිතය නිරීක්ෂණ කර ඇති අතර මෙය ගිනි ගත්තාද කිසියමි අයකු විසින් ගිනි තිබ්බාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

 



Recommended Articles