උඩ වලවේ වෙඩි පත්තුවෙයි By .. // 2018 ඔක් 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා දඩයක්කරුවන් බවට සැකකෙරෙන පිරිසක් අතර මෙම වෙඩි තැබිම සිදුව තිබේ. Facebook Twitter Google+ Recommended Articles