ඊ‍යේ වැඩිම ආසාදිතයින් ගම්පහින්


ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2738 දෙනකු වාර්තා වී තිබෙනවා.

එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම ගණන 575ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339 දෙනකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිතයින් වාර්තා වු අනෙක් ප්‍රදේශයන් ලෙස,

කොළඹ 339ක්,නුවරඑළිය 198ක්,යාපනය 167ක්,මහනුවර 127ක්,කෑගල්ල 81ක්,මඩකලපුව79ක්,බදුල්ල 73ක්,අනුරාධපුර 68ක්,රත්නපුර 52ක්,ත්‍රිකුණාමලය 48ක්
පුත්තලම 42ක්, අම්පාර 38ක්,මාතලේ 35ක්,වවුනියාව 32ක් ,පොළොන්නරුව 30ක්,හම්බන්තොට 27ක්,මන්නාරම 25ක්,මොණරාගල06ක්,කිලිනොච්චිය 05ක් හා මුලතිව් 04ක් වශයෙනි.

 



Recommended Articles