ඊ‌යේ පුද්ගලයින් 72,177කට එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 72,177කට ඊයේ දිනයේ එන්නත් ලබාදි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,866 දෙනෙකුට ලබා දි ඇති අතර එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 24,324 කට ලබා දි තිබේ.

එමෙන්ම ඊයේ ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 12,341 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 104 දෙනෙකුටත් ලබා දි තිබේ.



Recommended Articles