ඊළඟ සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය ලබන සතියේ


පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ලබන සතියේ පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය එළැඹෙන සිකුරාදා දිනයේදී ගැනීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ලබන සතියේදී මිට වඩා ඉදිරියට ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය. 



Recommended Articles