ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය ගැන සාකච්ඡා කරනවා - අගමැති රනිල්


ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බවත් පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායක, පක්ෂ නායකයන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව ප්‍රකාශ කරයි.  



Recommended Articles