ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමග ආපදාවට පත් පුද්ගලයන් ගණන ඉහළට


ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග ආපදාවට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඊයේ (09දා) වන විට ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 17ක්(1,766,103) ආපදාවට පත්ව සිටි අතර, අද(10දා) වන විට එම සංඛ්‍යාව ලක්ෂ 18ක්(1,824,771) දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles