ඊයේ හමූවූ කොවිඩ් ආසාදිතයන් 30න් 22ක්ම නාවික හමුදා සෙබලුන්


ඊයේ (29දා) හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 30න් 22ක්ම නාවික හමුදා සෙබලුන් වෙයි. ඉතිරි අට දෙනාගෙන් 7ක් නාවික හමුදා සෙබලුන්ගේ සමීපතමයන් වන අතර අනෙක් පුද්ගලයා නිරෝධානය මධ්‍යස්ථානයක නිරෝධානය වෙමින් සිටි පුද්ගලයෙකි.



Recommended Articles