ඊයේ හඳුනාගත් රෝගීන් 27න් 25ක්ම නාවික හමුදා සාමාජිකයන්


කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඊයේ (07දා) හදුනාගත් රෝගීන් 27 දෙනාගෙන් 25ක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.

ඉතිරි දෙදෙනා අවුරුදු එක හමාරක දරුවෙක් හා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.



Recommended Articles