ඊයේ හඳුනාගත් රෝගීන් 150 න් 97ක් විදේශයන්හි පැමිණි අයයි


කොරෝනා ආසාදිතයන් බවට ඊයේ (27දා) තහවුරු කරගත් රෝගීන්  157ක් 97ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඉතිරි 53 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.



Recommended Articles