ඊයේ විදුලි කප්පාදුවෙන් විදුලිය ඉතිරිකරගත් අයුරු


ඊයේ (24දා) සිදුකළ විදුලි කප්පාදුවෙන් ගොගාවොට් පැය 1.86ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

24 දා උත්පාදනය කළ විදුලිය ගොගාවොට් පැය 44.34ක් බවත් එදින සමස්ත විදුලි අවශ්‍යතාව ගොගාවොට් පැය 46.2ක් බවත් අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles