ඊයේ වැඩිම ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන්


මෙරටින් ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් 117 දෙන‌ා අතරින් 26ක් වැඩිම ආසාදිතයින් පිරිස යාපනය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 දෙනෙකු හදුනාගෙන ඇති බවයි කොවිඩ් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විතය සඳහන් කරන්නේ.



Recommended Articles