ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්


ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,970 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කෝවිඩ් 19  පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 605 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

 



Recommended Articles