ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්


ඊයේ දිනයේ මෙරටින් හදුනා ගත් කොවිඩ් ආසාදිතයින් ගණන 672 දෙන‌ා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබුණි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 192කි.

 



Recommended Articles