ඊයේ වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්


ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1321 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතුරින් වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයට අයත්.

එම සංඛ්‍යාව 170ක් වනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 507330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 



Recommended Articles