ඊයේ වාර්තා වූ සියලුම කොවිඩ් ආසාදිතයන් නාවික හමුදා සාමාජිකයන්


ඊයේ (19) දිනයේදි ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 35 නාම නාවික හමුදා සාමජිකයන් වෙයි. මේ අතරින් 28 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙනි.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව මේ දක්වා නාවික හමුදා සාමාජිකයන් 209ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Recommended Articles