ඊයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර


ශ්‍රී ලංකාව තුළින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 541ක් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

 මෙම ආසාදිතයන් සියලු දෙනාම දේශීයව හඳුනාගත් අය වෙයි. දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව 4941ක් වාර්තා වී තිබේ.



Recommended Articles