ඊයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර


ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 74ක් වාර්තා වන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

මේ අතරින් පුද්ගලයන් 6ක් විදේශයන්හි සිට පැමිණි අය වන අතර ඉතිරි 68 දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් වෙයි.

මේ වන විට මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1791කි.



Recommended Articles