ඊයේ වාර්තා වූ ආසාදිතයන් 33න් 31ක්ම නාවික හමුදා රණවිරුවන්


ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 33ගෙන් 31ක්ම නාවික හමුදා වැලිසර කඳවුරේ රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මේ වන විට නාවික හමුදාවේ 329කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවද ඔහු පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.



Recommended Articles