ඊයේ දිනයේ ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 320,272 ක් වෙයි. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 271,402 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 11,485 කට ලබාදී තිබේ.
ඊයේ ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 320,272ක්
Recommended Articles

