ඊයේ බස්නාහිර පළාතේ ආසාදිතයින් දහස ඉක්මවයි


ඊයේ (12) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,429ක් හදුනාගෙන තිබේ.

එම වාර්තා වු ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 413කි.

තවද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 370ක් දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 332 දෙනෙකු හදුනාගෙන තිබේ.



Recommended Articles