ඊයේ පුද්ගලයින් 94,651කට කොවිඩ් එන්නත්කරණය


ඊයේ පුද්ගලයින් 94,651 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 37,623 දෙනෙකුට දෙවන මාත්‍රාව පුද්ගලයින් 53017කට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 1049 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 535 දෙනෙකුට ලබා දි ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.



Recommended Articles