ඊයේ පුද්ගලයින් 62,000කට වැඩි පිරිසකට එන්නත්කරණය By .. // 2021 සැප් 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 62,008 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ. ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 20,594 දෙනෙකුට ලබාදි ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් ගණන 9,892කි. Facebook Twitter Google+ Recommended Articles