ඊයේ පුද්ගලයින් 59,000කට එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත්කරණය ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 27,873 දෙනෙකුට ලබාදි ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 5,895කි.

එසේම කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 23,616 දෙනෙකුටත් එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 766 දෙනෙකුටත් ලබා දි තිබේ.



Recommended Articles