ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වී තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 223කි.
ගම්පහින් ආසාදියන් 78ක් හා මහනුවරින් ආසාදිතයන් 15ක් වාර්තා වී තිබේ.