ඊයේ දිනයේ පුද්ගලයින් 93,346කට ‌එන්නත්කරණය


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 93,346දෙනෙකුට ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 32,525 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 26,220කට ලබා දි තිබේ.

එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 15,553 දෙනෙකුටත් දෙවන මාත්‍රාව 31 දෙනෙකුටත් ලබා දි තිබේ.



Recommended Articles