ඊයේ දිනයේ පුද්ගලයින් 244,463 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය


මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 244,463 කට ඊයේ දිනයේ කොවිඩ් ඒන්නත් ලබා දි තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් ඒන්නතේ පළමු මාත්‍රාව 24,658 දෙනෙකුට දෙවන මාත්‍රාව 207,787 දෙනකුට ලබා දි තිබේ.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 3055 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 296 දෙනෙකුට ලබාදි තිබේ.



Recommended Articles