ඊයේ දිනයේ පුද්ගලයින් 113,013කට එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් එක්ලක්ෂ දහතුන්දහස් දහතුන්දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය සිදු කර තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 41,387 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 66,094කට ලබාදි ඇති බවයි වසංගත රෝග විදයා අංශය සඳහන් කළේ.

එමෙන්ම ඊයේ ෆයිසර් එන්නතේ පළමු 635 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 219 දෙනෙකුටත් එන්නත් ලබා දි තිබේ

 



Recommended Articles