ඊයේ දිනයේ PCR පරික්ෂණ 1347 ක් By .. // 2020 මැයි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට සිදු කල පි සි ආර් පරික්ෂණ සංඛ්‍යාව 56 000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය පවසයි. ඊයේ දිනයේදි තවත් පි සි ආර් පරික්ෂණ 1347 සිදු කළේය. පසුගිය පෙබරවාරි 18 සිට මේ දක්වා සිදු කල PCR පරික්ෂණ සංඛ්‍යාව 56,181කි. Facebook Twitter Google+ Recommended Articles