ඊයේ දිනයේ 290,000කට වැඩි පිරිසකට එන්නත්කරණය By .. // 2021 සැප් 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 290,615 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ. ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 169,591 දෙනෙකුට ලබාදි ඇති අතර එහි පළමු මාත්‍රාව ලබාදි ඇති පිරිස 85,784කි. Facebook Twitter Google+ Recommended Articles