ඊයේ දිනයේ 138,004 දෙනෙකුට ‌එන්නත්කරණය


ඊයේ දිනයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 138,004 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

ඒ අනුව ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 88,083 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 882 දෙනෙකුට ලබා දි තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මිට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 3248 දෙනෙකුට හා එහි දෙවන මාත්‍රාව 37612 දෙනෙකුට ලබා දි තිබේ.



Recommended Articles