ඊයේ දිනය තුළ පමණක් රිය අනතුරු වලින් 8ක් මරුට


ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එයින් 07 දෙනෙක්ම යතුරුපැදි කරුවන් බවයි පැවසෙන්නේ.

 



Recommended Articles