ඊයේ එන්නත් ලබාදුන් අයුරු


ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී කොවිඩ් එන්නත් ලබාදී ඇති ආකාරය වසංගත රෝග විද්‍යා ඒකකය  විසින් ප්‍රකාශයට පත්කර තිබේ

ඒ අනුව ඊයේ දිනයේදී සයිනොෆාම්, ෆයිසර් හා මොඩොර්නා එන්නත් ලබාදී තිබේ.

ඊයේ දිනයේදී එන්නත් 160622ක් ලබාදී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 8439469 කි.



Recommended Articles