ඊයේ 82,721 දෙනෙකුට එන්නත්කරණය


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 82,721 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබ‌ා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 14,231 දෙනෙකුට ලබාදි ඇති අතර එහි දෙවන මාත්‍රාව 31,347 දෙනෙකුට ලබා දි තිබේ.

කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 2,287 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 6,906 දෙනෙකුට ලබා දි තිබේ.



Recommended Articles