ඊයේ 69,000කට කොවිඩ් එන්නත්කරණය


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 69,902 නෙකුට කොවිඩ් එන්නත්කරණ සිදු කර තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,189 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුද්ගලයින් 51,717කටත් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 4552කට ලබා දි තිබේ.



Recommended Articles