ඊයේ 57,429 දෙනෙකු‌ට කොවිඩ් එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 57,429 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 13,975 දෙනෙකුට ලබා දි ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 24,291කි.

කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 1,062 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 5,473 දෙනෙකුට ඊයේ ලබා දි තිබේ.



Recommended Articles