ඊයේ 42,639 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ පුද්ගලයින් 42,639 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 24,309 දෙනෙකුට ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 9,073 දෙනෙකුට ලබා දි ඇති අතර කොවිෂිල්ඩි එන්නතේ දෙවන මාත්‍රාව 4,115 දෙනෙකුට ලබා දි තිබේ.

 



Recommended Articles