ඊයේ 228,000කට එන්නත්කරණය


මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේදි පුද්ගලයින් 228,645 දෙනෙකු‌ට එන්නත් ලබා දි තිබේ.

ඒ අනවු සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 122,165 දෙනෙකුට ලබාදි ඇති අතර එහි දෙවන මාත්‍රව ලබාදුන් පිරිස 31,931 දෙනෙකි.

එසේම කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 33462 දෙනෙකුටත් එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 777 දෙනෙකුටත් ලබා දි තිබේ



Recommended Articles