ඊයේ 117,587 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය


මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 117,587 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත් ලබා දි තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 11,260 දෙනෙකුට ලබාදි ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාදුන් 71,838කි.

කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 771 දෙනෙකුට සහ දෙවන මාතාව 4705 දෙනෙකුට ඊයේ දිනයේ ලබා දි තිබේ.



Recommended Articles